2025 ජුනි මස 16 වන සඳුදා
.
2025 ජුනි මස 16 පෙ.ව. 04:51 - {{hitsCtrl.values.hits}}
මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දකි. මෙම ස්තූපයට දෙමළ මහා සෑය යන නම ලැබී ඇත්තේ දමිළ සිරකරැවන් විසින් සාදන ලද නිසා බව ඇතැමුන්ගේ මතයයි. මෙය සම්පූර්ණයෙන් සෑදූ ස්තූපයක් නොවේ. පේසා වළලු වල සිට ස්තූපයේ ගර්භය දක්වා ඉදිකර ඇත. මතුපිට විශාල තැනිතලාවකි.