සත්මහල් ප්‍රාසාදය
- 2019-01-18 16:09:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙය පොලොන්නරැ දළදා මළුවෙහි ඊසාන දිග අන්තයෙහි ඉදිකර ඇත. ප්‍රසාදය ඉදිකර ඇත්තේ ගඩොලිනි. චතුරස්‍රාකාර හැඩයෙන් යුතු ස්තූපයක් බව සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. මෙම ගොඩනැගිල්ල කුමක් උදෙසා නිර්මාණය කරන ලද්දක් දැයි නිශ්චිතව හඳුනාගෙන නැතත් වියතුන්ගේ මතය වන්නේ මෙය චෛත්‍ය ආකෘතියක් විය හැකි බවයි. මහල් සතකින් යුතු නිසා මෙය සත් මහල් ප්‍රාසාදය ලෙස නම් කර ඇත. පොළොව මට්ටමේ සිට අඩි 30ක් පමණ උසකින් ගොඩනැගිල්ල පිහිටා තිබේ. දැනට ශේෂව ඇති ගොඩනැගිල්ලේ උස අඩි 52ක් පමණ වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments