මගේ තාත්තා
- 2019-10-24 09:19:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුදොවුන් නිරිඳුවන් ඔබෙ ගුණ ගීය
නිරිඳුට තරම් සැප පහසුව නැති වීය
ලිවුවේ නැතත් ඔබ ගැන නෙක කවි ගීත
දරැවන් සුරකිනා පියවරැ ඔබ සේ ය
විඩා ගතට සුවබර නිදි කොයින්දෝ
කුඩා කැදැල්ලට රස පල ගෙනෙන්දෝ
වඩා රකින මිනිසකු ලොව සිටීදෝ
පියා තරම් දෙවියකු වෙන කොයින්දෝ
දෑතේ කරගැට රිදුණද පියාණනි
වේදනා උසුලමින් සිටිය ද පියාණනි
අපට නොකීවට ඔබ දුක පියාණනි
උපදින හැම භවයෙ ම මගෙ පියාණනි
මධුෂානි සෙනෙවිරත්න
10 ශ්‍රේණිය,
හැරමිටිගල ශ්‍රී ධීරානන්ද විද්‍යාලය,
පිළිමතලාව.
Reply To:
Name - Reply Comment
0 Comments