අඬන්නෙපා වහු පැටියෝ
- 2020-01-31 09:45:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඬන්නෙපා වහු පැටියෝ
සංසාරේ හැටි ඔහොමයි
පෙර සසරේ දුක් වෙන්ටැති
ගව ආත්මෙ දුක් සහිතයි
බඩගින්නට තණකොළ මිටි දුන්නාට
නොතෙමෙන්නට ගව මඩු දුන්නාට
පුතේ කියා මා අමතා සිටියාට
පිං සිදුවෙයි මස් කඩයට නොගියාට
යසිරැ ඉඳුවර ලියනගේ
11 ශ්‍රේණිය,
ගා/ශාන්ත අන්තෝනි විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments