අත්තම්මා
- 2020-02-17 19:14:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපගෙන් දුරස් වී දිවි ගෙවන්නේ
අප ඇය වෙත පැමිණෙන තුරැ සිටින්නේ
ළමෝ තුරැලුකරගෙන ගී කියන්නේ
අපහට කවි කතන්දර මැනැවින් පවසන්නේ
ගුරැවරියක ලෙස අප සමගින් සිටින්නේ
අපහට විෂය කරැණු මැනැවින් පවසන්නේ
රස කර බත්පතක් අපහට කවන්නේ
පුංචි අපේ සැප දුකටත් සිටින්නේ
අයේන්ද්‍රිකා කුලරත්න
9 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments