2025 මැයි මස 08 පෙ.ව. 10:52 - {{hitsCtrl.values.hits}}
මාගේ මුල් හිරැ ඔබමයි
මාගේ සුසුමත් ඔබමයි
මාගේ රතු ලේ ඔබමයි
මාගේ දිවියම ඔබයි
ආත්මයක් පාසා ඔබ මගෙ වේවා
අප්පච්චි ඔබ මා ළඟ හිඳීවා
සැමදාමත් මා ඔබෙ දියණිය වේවා
අප්පච්චී ඔබහට පින් අත් වේවා
රශ්මි ඉමාෂා කරැණානායක
7 ශ්‍රේණිය,
මහ/උසස් බාලිකා විද්‍යාලය,
මහනුවර.
![]() |
diary Read more... |