අපිත් හොරෙන් දැන් අතීතයට ගිහින්
- 2019-10-24 11:27:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඟුරැ කකා වතුර බිබී
කොළඹ දුවපු යකඩ යකා
අපිටත් හොරෙන්
දැන් අතීතයට ගිහින්
හූ...හූ... හූ... හඬ තියමින් අපේ ළඟට එනවා
හූස්...හූස්...ශබ්ද නගා යනවා කියලා යනවා
හැමදාමත් ඇහුණ සද්දේ දැන් මොකදෝ නැත්තේ
අපිට නොකියා ඔබ කොහේදෝ දැන් ගිහිල්ලා ඉන්නේ
අපිව බලන්නට යළි කවදාදෝ ඔබ එන්නේ
ඔබ එනතුරැ පෙර මග වී මං බලාන ඉන්නේ
හූ.. හූ.. හඬ කියලා ඔබ එනතුරැ ඉන්නේ
ඔබ ආවම ඔබත් එක්ක මම ගමනක් යන්නේ
ගයත්‍රි මේනකා
9 ශ්‍රේණිය,
මො/සියඹලාණ්ඩුව ද්වීතීයික පාසල,
Reply To:
Name - Reply Comment
0 Comments