අපේ දායාද
- 2019-05-31 13:28:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කස්සප රජුගේ සිහගිරි මුදුනයි
ධාසෙන් රජුගේ කලා සමුදුරයි
පෑතිස් රජුගේ බෝධි මූලයයි
ලක් පොළවේ නිති අපතර වැජඹෙයි
ස්වර්ණමාලි මහ සෑ රජිදුන්ගේ
අනුරපුරයෙ ඔබ වැඩ සිටිමින්නේ
සමාධි බුදු හිමියන් වැඩ ඉන්නේ
පොළොන්නරැව සිරි වැඩි කරමින්නේ
දළදා මැදුරේ රන් මිණි කිරණයි
ඉසුරැමුණියෙ ගල් කැටයම් බබළයි
අභය තෝපා වැව් කෙත් සරැ කරවයි
ලක්දිව පින්කෙත කිරි උතුරාලයි
ෂෙරණි මත්තේගම
7 වැනි ශ්‍රේණිය,
ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම.
Reply To:
Name - Reply Comment
0 Comments