අපේ පන්සල
- 2019-11-29 10:10:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාදු සාදු හඬ පිළිරුව් දෙන්නේ
හේවිසි හඬ දස අත පැතිරෙන්නේ
සුළඟට සුවඳක් එක් වී එන්නේ
බුදුන් වඳින්නයි අපි මේ යන්නේ
බුදු හිමි දෙස මා නෙත් යොමු වන්නේ
මා සිත දැහැනින් අමා නිවෙන්නේ
ඇසුවන් ගත සිත සනසාලන්නේ
සාදු සාදු බුදු හිමි නමදින්නේ
බැති ගී හඬ දස අත පැතිරෙන්නේ
පිරිත් ද බණ පද නිතර ඇසෙන්නේ
අහස්තලේ ධජ සුළඟේ දිලෙන්නේ
සාදු සාදු බුදු මිහි නමදින්නේ
හිරැෂි දිලංකා
12 හ්‍රේණිය,
විමලධර්ම ජාතික පාසල,
අටබාගේ.
Reply To:
Name - Reply Comment
0 Comments