2025 මැයි මස 06 ප.ව. 12:52 - {{hitsCtrl.values.hits}}
දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ බාලිකාව
කිතුගොස නම රුන්දු රුන්දු අපේ රිපන් බාලිකාව
ගුණ නුවණින් නැණ ගුණයෙන් සපිරි අපේ බාලිකාව
උගත්කමින් පරිපූර්ණ දැරියන්ගේ බාලිකාව
උදෑසනින් පාසල වෙත එනවා
ගුරැවරැ අපහට නැණ ගුණ දෙනවා
සැමදෙන හට අපි උදව් කරනවා
අප විදු මෑණිය අප සුරකිනවා
නෙත්මි නවාංජනා
8 ශ්‍රේණිය,
ගා/රිපන් බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |