අභ්‍යවකාශයට යන්න ලැබුණොත්
- 2019-07-08 12:04:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අහස් කුසේ තරැ පිරිලා වැසි වසින්නට
රන් තැටියක් මට නුදුරින් පෙනෙන්නට
අල්ලන්නට අත දිගනෑ බෑ අල්ලන්නට
යන්න සිතේ ඒ සඳුගේ අසිරි බලන්නට
අප පෘථිවිය දිලෙමින් නිල් පාටට
පෙනෙනවාද රන් තැටියෙන් ඔබහට
සෞරග්‍රහ මණ්ඩලයේ හැඩ බලන්නට
ධූමකේතු මන්දාකිණි ළඟට යන්නට
සෙනසුරැගේ වළලුවලින් අල්ලාගන්ට
බ්‍රහස්පතිගේ කුඩා දරැවො නළවා ගන්ට
ප්ලූටේ යන්නේ කොයිබද කියා බලන්ට
යන්න තිබේනම් විශ්වයේ අසිරි බලන්නට
ටෂ්මි දිව්‍යාංජලී ජයරත්න
9 ශ්‍රේණිය,
බප/ගම්/ රන්පොකුණගම මහා විද්‍යාලය, නිට්ටඹුව.
Reply To:
Name - Reply Comment
0 Comments