2025 මැයි මස 08 ප.ව. 12:54 - {{hitsCtrl.values.hits}}
දස මස කුස දරා බිහිකළ මගෙ අම්මා
රතු ලේ කිරි කර පෙවුවා මගෙ අම්මා
නෙත් දෙක වාගේ මා රුකගත්තා අම්මා
මා ආදර මගෙ පින්වත් සුදු අම්මා
ගෙදර බුදුන් කියා පවසන මගෙ අම්මා
මා ලෙඩ වන විට ළඟඉන්නා අම්මා
මිනි පහනක් මෙන් දිදුලනවා අම්මා
මතු දිනයක බුදු වේවා මගෙ අම්මා
සුලානි හෂිනිකා මැදගෙදර
9 ශ්‍රේණිය,
මහ/දොළුව මහා විද්‍යාලය.
![]() |
diary Read more... |