අම්මා
- 2019-05-03 10:24:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සේපාලිකාවේ ඇසිපිය හෙලනා
අහස් ගැබේ සඳු කුමරිය සිටිනා
මනරම් රුයක ඇරඹුමයි මේ
හිමිදිරියේ සිට විඩාබර නෙත්
මඳක් හෝ සනහාලනු වස්
සඳු කුමරිය අයැද සිටින්නේ
කොතෙක් විඩාබර වුවත් ඇගේ නෙතු
නොදේ සැනසුම බිඳකුඳු නෙතගට
නිමාවන තුරැ සියල් යුතුකම්
වෙනකකු නම් නොවේමැයි ඇය
උතුම් වූ කත මෙලොව බිහිවුණ
ඇයයි ‘අම්මා‘ ලෙසින් නම් ලද
චතුරි ඉරේෂා
12 ශ්‍රේණිය,
ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය,
මෝදර. කොළඹ 15.
Reply To:
Name - Reply Comment
0 Comments