2025 මැයි මස 06 ප.ව. 12:32 - {{hitsCtrl.values.hits}}
දස මස කුස දරා මා බිහි කළ අම්මා
මලක් මෙන් රුකගෙන මා දැඩි කළ අම්මා
යහගුණ කියාදී මා හොඳ දරුවකු කළ අම්මා
මම ආදරෙයි සැමදා ආදර අම්මා
රස අහරවලින් මාගේ කුස පිරවූ අම්මා
නිරතුරැ උණුසුම ලබා දී මා සවිමත් කළ අම්මා
සැම දුකකදී මා ළඟ ම සිටි අම්මා
ඔබ මට මිණි පහනකි මගෙ ආදර අම්මා
මහේෂිකා දේවින්දි
11 ශ්‍රේණිය,
ගා/ජනාධිපති බාලිකා විද්‍යාලය, ගාල්ල.
![]() |
diary Read more... |