අම්මා
- 2019-11-22 14:27:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මාසයක් කුස දරා
මා මෙලොවට බිහි කළා
ඇග ලේ කිරි කර පොවා
මා හැදු මගෙ අම්මා
ලෙඩ වු විට ළඟම රුඳී
මා රුකි මගෙ අම්මා
ඔවදන් දී මා යහමග
යැවු ආදර අම්මා
පොත පත වෙත මා යොමු කර
දැනුම ලබා දුන්නා
මේ භවයේ පෙරැම් පුරා
මතු බුදුවෙන් අම්මා
මනුලි ශ්‍රී සනුපමා සුභසිංහ
3 වැනි ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය,
වැල්ලව.
Reply To:
Name - Reply Comment
0 Comments