2025 මැයි මස 07 පෙ.ව. 04:17 - {{hitsCtrl.values.hits}}
එරබදු මල් පිපෙන්නේ
කොහා නාද කරන්නේ
අපි ඔංචිලි පදින්නේ
අවුරැදු ආවා
රතිඤ්ඤා හඬ ඇසෙන්නේ
රබන් හඬත් ඇසෙන්නේ
කැවිලි සුවඳ දැනෙන්නේ
අවුරැදු ආවා
අඹ රඹුටන් ජම්බු ඉදිලා
ගස්වල අතු බර වෙන්නේ
අප සැම නෑගම් යන්නේ
අවුරැදු ආවා
හර්ෂණ රවිඳු උඩුපිටිය
3 ශ්‍රේණිය,
ව/ඉ/ රිදී/ කවිසිගිමුව ප්‍රාථමික විද්‍යාලය.
![]() |
diary Read more... |