අහිමි සෙනෙහස
- 2019-12-20 09:57:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදයට පායන හිරැ මගෙ තාත්තා
සවසට පායන සඳු මගෙ තාත්තා
රූ අහසේ දිලෙනා තරැ තාත්තා
රට වට ඇති රන් සයුරයි තාත්තා
කිසි විටෙකත් නෑ මගෙ බුදු තාත්තා
වරදට මිස තැළුවේ නැති තාත්තා
අකුණු රකුස ඇවිදින් මගෙ තාත්තා
රුගෙන ගියා දුරකට මගෙ තාත්තා
ලෙඩක් සැදුණු විට ළඟ සිටි තාත්තා
ඕනෑ සැම දේ ගෙන දුන් තාත්තා
කිසි අඩුවක් මට නොතබා තාත්තා
මගේ පණයි මගේ ආදර තාත්තා
චමෝදි දෙව්මිණි
12 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments