අහිමි සෙනෙහස
- 2020-01-06 09:43:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තුරැලේ උණුසුමට ගුළි වී ඉන්ට
නැහැ වාසනා පෙනෙනා මානයක නුඹලාට
කුසගිනි නිවෙන්නට කිරි උගුරක් බොන්ට
නොපැමිණේ පූස් මව පැටවුන් ළඟට
බඩගිනි වී කෑ ගසනා විට නුඹලා
කළ හැකි දෙයක් මට නොම තේරෙන හින්දා
ලොව බලන්න ඇස් ඇරලත් නැති හින්දා
වවනු බෑ නුඹෙ කුසගිනි හඬ හින්දා
පබෝදා පංචලි දයානන්ද
13 ශ්‍රේණිය,මො/සියඹලාණ්ඩුව ද්විතියික පාසල,
සියඹලාණ්ඩුව.
Reply To:
Name - Reply Comment
0 Comments