අ ලි යා
- 2019-12-20 09:56:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචි ළමයි නම් බොහොම බයයි
හොඬවැල වනමින් කන් සොලවයි
මහත පා තියා පාරේ යයි
පන්සල ළඟ දණ නමා වඳියි
පෙරහැරේ යන මේ අලියා සැරයි
කළු ම කළුයි නේ ගලක් වගෙයි
අහිංසකයි වගේ මුව පෙන්වයි
තරහ ගියොත් නම් බොහොම සැරයි
තාරැකා සඳරැවනි
9 ශ්‍රේණිය,
බප/ගම්/ උඩුගහ වල්පොල
ඒකාබද්ධ විද්‍යාලය, රැග්ගහවිල.
Reply To:
Name - Reply Comment
0 Comments