2025 මැයි මස 06 ප.ව. 11:22 - {{hitsCtrl.values.hits}}
ගෙදර බුදුන් වැනි මගෙ අම්මා
ලේ කිරි කිර පෙවු මගෙ අම්මා
මා මෙලොවට බිහි කළ ආදර අම්මා
ඔබ මගෙ ආදර සුදු අම්මා
දරැවන් හට හරි ආදරෙයි
දුකේ දි සැමවිට පිහිටට එයි
ශිල්පවලට ඇය මුල පුරයි
සෙනෙහසින් මා රුකගනියි
යෙහෙනි එහන්සා
8 ශ්‍රේණිය,
මාර/ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය,
වැලිගම.
![]() |
diary Read more... |