2025 මැයි මස 06 පෙ.ව. 06:59 - {{hitsCtrl.values.hits}}
දිය ගොඩ සැම තැන රුස් විහිදේ
වැව් දිය හිරැ එළියේ නැහැවේ
පිනි බිඳු එක දෙක මැකිලා යන්නේ
ඔබ දැක ඉර මාමේ
අහසේ ඉගිලෙන සියොතුන්ගේ
නාදය දැන් මුළු ලොවට ඇසේ
ගස්වල සෙවණැලි රටා මවන්නේ
සුන්දර මේ යාමේ
පාට හත ම ඇති දේදුන්නේ
පාට අරන් මල් හිනැහෙන්නේ
රූ තිබු ගනඳුර උදයෙ ම දුරැවෙයි
ඔබ දැක ඉර මාමේ
ටනීෂා සෙව්වන්දි රසාංගනී
7 ශ්‍රේණිය,
ක/බණ්ඩාරගම ජාතික පාසල.,
බණ්ඩාරගම.
![]() |
diary Read more... |