Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උණුසුම් කඳුළු

  • 2019-10-01 09:09:00
  • 0 Comments

හුණු කඳුළට සෙනෙහෙ පුදා හොරෙන් ම සතු කෙරැව
නැති බැරිකම් ඉවත හෙළා ජීවිත බර දැරැව
වියළි දෙනෙත ළය පුරවා උණුසුම් කිරි එරැව
සෙනෙහස ගැලුවා නිම් හිම් නැති පරතෙරට

අම්මා කියා අප අමතන පින් කඳට
කරදර නොඒවා හැම කල් දිවි මගට
නැතිනම් සැපක් සතුටක් හෙම ගෙන ඒම
දිවියේ මගයි හැම කරදර ඇය ගාව

තිසා වැවේ දිය තරමට කඳුළු කැට
දරා ගන්න බැරි තරමට දුක් ගින්න
කිසා ගෝතමියේ මේ කවි නුඹ නමට
පැලේ ඉඳන් නුඹ අහපන් මේ කවිය

දැහැමි ධනංජනා
11 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති  විද්‍යාලය, වේයන්ගොඩ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.