උදය පිබිදී
- 2019-01-18 11:21:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදේ පාන්දර නැගිට ඇඳෙන්
පිරිසුදු වී තෙරැවන් වඳිමින්
මවුපිය ආශිර්වාදය ගනිමින්
දිව යයි පාසල වෙත සතුටින්
කොක් රූනක් සේ පේළි සැදී
ආගම සිහිකර සිත පැහැදී
රුස්වීමෙන් සමුගෙන යද්දී
පේළියකට යයි විදුහලෙ දී
විවේකයේ දී දුවමින් පනිමින්
සිසු කැල සතුටින් සෙල්ලම් කරමින්
ගුරැවර ඔවදන පිළිපදිමින්
යහමෙට උගනියි පොත් බලමින්
පී.අසිත්මා දින්මලී පතිරත්න
8 වැනි ශ්‍රේණිය,
හලා/සේනානායක මහා විද්‍යාලය,
මාදම්පේ.
Reply To:
Name - Reply Comment
0 Comments