උදෑසනක අසිරිය
- 2019-04-04 21:40:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ද උඩින් රන්වන් හිරැ එබී බලන්නේ
කුරැලු පැටවු කීචි බීචි නද පතුරන්නේ
පුංචි පුංචි මල් කැකුළක් විකසිත වන්නේ
උදෑසනක සිරි අසිරිය ලොවට කියන්නේ
සමනලයන් පියඹනවා
කුරැලු නදින් හැඩවෙනවා
මී මැස්සන් දිවයනවා
උදෑසනත් එළඹෙනවා
උදලු අරන් ගොවිරාලලා කුඹුරට යනවා
දුම් දාගෙන වාහන පෙළ නගරෙට යනවා
පුංචි ළමයි පාසල වෙත දිවගෙන යනවා
කෙමෙන් කෙමෙන් උදෑසනක අසිරි මැවෙනවා
ජයනි ප්‍රබෝධා චන්ද්‍රපාල
11 ශ්‍රේණිය,
බ/හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments