2025 ජුනි මස 26 ප.ව. 04:25 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් ඉර පායා රුස් විහිදෙනවා
පාට පාට මල් පිපිලා සුවඳ හමනවා
කුරැලු රූන් කීචි බීචි සින්දු කියනවා
පුංචි ළමයි හරි සතුටින් පාසල් යනවා
වෙල් යායේ පුංචි ගොයම සුළඟෙ වැනෙනවා
නෙළුම් විලේ මල් පිපිලා සුවඳ හමනවා
ගොවි මාමා කඩිසර වී කුඹුරට යනවා
කඩිසර වී සියල්ලෝම වැඩෙහි යෙදෙනවා
කේ. නවෝද්‍යා
5 ශ්‍රේණිය,
මො/ බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය,
වැල්ලවාය.
![]() |
diary Read more... |