උදෑසනක සිරිය
- 2019-05-28 23:41:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රූ අහසම එළිය කරපු සඳ බැසගෙන යනවා
මීදුම් පටල මිහිමත නැති වී යනවා
දසත පිරැණු ගන අඳුරත් බොඳ වී යනවා
දවස පුරා එළිය බෙදන හිරැ නැග එනවා
ගොවියන් සැම දෙන හිරැට වඳින්නේ
වැඳ අවසන් වී වැඩ අරඹන්නේ
කුරැලු ගීත ලොව රස වඩවන්නේ
උදෑසනයි මේ සිරිය ගෙනෙන්නේ
පවනි නිමේෂා ඉලංගකෝන්
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments