උදෑසන අසිරිය
- 2018-09-12 16:34:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ද උඩින් හිරැ කුමරා එබී බලනවා
බටිති මලිති කුරැලු ගීත නද පැතිරෙනවා
රන් සමනල රූන පිටින් මල් පැණි බොනවා
පියකරැ උදයක අසිරිය දැන් සිහිවෙනවා
කොක්කු රෑන සේ ළමයින් පාසල් යනවා
පුංචි විලේ දණ්ඩි පැටවු පිනුම් ගහනවා
කැකුළු පිපී විලි මැද්දේ සුවඳ හමනවා
හරි ලස්සන පරිසරයක් නොවෙද සිතෙනවා
රනීෂා මල්ෂානි
6 ශ්‍රේණිය,
බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments