2025 මැයි මස 07 පෙ.ව. 01:20 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා කඳු මුදුනින් එබි බලනවා
පුංචි පුංචි මල් කැකුළුත් විකසිත වෙනවා
පාට පාට කුරැලු රංචු පියඹා එනවා
මේ හැම දේ උදෑසන හැඩ කර දෙනවා
සීත සුළං ඇඟ දැවටී සිසිල සදනවා
ඈත කඳුකරේ මීදුම පහ වී යනවා
පුංචි ළමෝ පේළි සැදී පාසල් යනවා
හිමිදිරියේ සුන්දර බව කියා පානවා
කවීන් ජිත්මාල්
8 ශ්‍රේණිය,
ගා/රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල.
![]() |
diary Read more... |