උදෑසන අසිරිය
- 2019-07-26 08:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසනින් පිබිදුණි
සුවඳින් මල් නැහැවුණි
බඹරැන් රුං හඬදුණි
සතුටු සිතින් හිනැහුණි
කඳු මීදුම් මැද්දේ
සීත සුළං ඇත්තේ
කුරැලු ගත සද්දේ
මුළු ලොව පුබුදන්නේ
උදය කුමාරි උදයම පිබිදී
සිනා මුසු මුවෙන් සිනා නගන්නී
ලස්සන මල් මේ විකසිත වන්නී
උදය අසිරි තව වැඩි වී යන්නී
තරැෂි ඉරේෂා
6 ශ්‍රේණිය,
කෑ/ මාව/ ජයපාල මහා විද්‍යාලය,
මොළගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments