උදෑසන අසිරිය
- 2019-09-23 16:07:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ද උඩින් හිරැ පායා එන්නේ
කුසුම් පිපීලා සුවඳ හමන්නේ
කුකුළු හාමිගේ නාදෙ ඇහෙන්නේ
පක්ෂි රූන් රූන් පියාසලන්නේ
බඹරෝ රැරැං ගා පියා සලන්නේ
නැවුම් සිසිල් සුළං හමා නැගෙන්නේ
පොකුරැ පොකුරැ මල් පිපී නැගෙන්නේ
උදෑසනේ අසිරිය දැන් ඇරඹෙන්නේ
නැන්දල මාමල වැඩට දුවන්නේ
කොකුන් රූන් සේ අපි පාසල් යන්නේ
කුරැලු පැටවු ගී ගයමින් කෑම සොයන්නේ
උදෑසනේ අසිරිය දැන් තව වැඩිවන්නේ
සිතුමි ප්‍රාර්ථනා
6 ශ්‍රේණිය,
ගා/බටපොළ මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments