උදෑසන
- 2019-05-28 20:41:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ද උඩින් හිරැ පායා රුස් විහිදෙනවා
සියලු දනන් හට හිරැ එළියෙන් සුවය ලැබෙනවා
කුරැල්ලනුත් උදනැක්කේ ගීත ගයනවා
සමන් පිච්ච මල් පිපිලා සිනා සලනවා
විලේ ඕලූ, නෙළුම් ආදි මලුත් පිපෙනවා
මල් වෙත පියඹන බඹරැන් මල් පැණි බොනවා
ජනේලයෙන් හිරැ කුමරැන් එබී බලනවා
උදෑසනේ අසිරියි සිත සතුටු කරනවා
ගංගාවන් හෝ ගාමින් ගලා බසිනවා
මිහිකත දෙවඟන සතුටින් ඉපිලී යනවා
තුරැලිය මත පිනිබිඳු පොඩි සිනා සලනවා
උදෑසනම අප පිබිදී වැඩ අරඹනවා
සයුරි හිරැෂිකා
6 වැනි ශ්‍රේණිය,
ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments