උදෑසන
- 2019-07-19 10:40:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසනින් කුකුළු හාමි කොක්හඬ දෙනවා
නිදා සිටිය ළමුන් සැවොම අවදිව එනවා
කුසුම් පිපී පරිසරය ම සුවඳ හමනවා
කුරැලු හඬින් උදෑසනේ සිරිය වැඩෙනවා
උදා හිරැගෙ රුස් දහරෙන් පොළොව වෙළෙනවා
තණපත් අග දිලෙනා පිනි බිඳත් නටනවා
කොක්කු රූන් වගේ ළමයි පාසල් යනවා
උදෑසනේ උදා සිරිය කියා පානවා
චමනි දෙව්ලිනි
5 ශ්‍රේණිය,
ගා/සිරිධම්ම විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments