එක්ව සුරකිමු අපේ මිහිතලය
- 2019-09-23 16:10:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප සැම දෙනා මෙලොවට බිහිවුණ දවසේ
සැම දින හැදුණේ වැඩුණේ අප මේ පියසේ
තමනට ඇවැසි සියලුම දේ ලැබුණු ලෙසේ
මිහිතලයත් සුරකිමු අපි පියකරැ සේ
විනාශ වී පවතින මිහිකත් මෑණි
එය සුරුකීම අප සැමගේ අත මෑණි
තව තවගස් සිටුවමින් එබ තුළ මෑණි
ඔබ සුරකිනවා මගේ මිහිකත් මෑණි
තව තවගස් සිටුවමින් මේ මිහිකත තුළ
සුරකිමු එක්ව මේ වටිනා මිහිතලය
වන සම්පත් ආදිය සුරකිමින් තව
අප හැම දෙනා සුරකිමු මේ මිහිතලය
ජිත්මා පියුම්ලි
7 ශ්‍රේණිය,
ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments