2025 මැයි මස 06 ප.ව. 11:54 - {{hitsCtrl.values.hits}}
දියණි තිදෙන ද
පුතණුවන් දෙදෙන ද
මිසක් මගෙ ලොව
නැතිදු කිසි අරැතක්
නමුදු අවසන
මිලින දෙනෙතක
සෝ තැවුල් මැද
තනිය පමණක්
තුරැලෙ ඉම ඉල්ලයි
මවුගෙ දෑතක
උණුසුම විඳිනට
නොලැබුණු පුංචි දුවේ
ඔබවත් අද නැත
ඔබේ පියාගේ
ඉරණම විසඳුණි
පදික වේදිකා
දූලි ගොඩේ
දිනිඳු මහීෂා චමුපති
9 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.
![]() |
diary Read more... |