කවුරුන්ද ඇය
- 2019-11-22 11:49:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෙනෙහස නම් අමා ගඟේ
පිහිනීමට තැත් කළ මා
නැවතුණි එක් තැනක
ඒ එක් ඡායාවක් අසල ය
එය හැඩයෙන් දෙවඟනකි
සුවඳින් වැටකෙයියා මලකි
අඳුර දුරලන සඳකි
සෙනෙහසින් අමා දහරකි
ලොවට ම එක් අයෙකි
කවුරැන් ද ඈ....?
ජනනි මල්ෂා ඒකනායක
10 ශ්‍රේණය,
විශාකා බාලිකා විද්‍යාලය,
කුලියාපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments