කැලණි පුරවරය

2024 අප්‍රේල් මස 28 පෙ.ව. 06:30 - {{hitsCtrl.values.hits}}  

කල්‍යාණි මහ සෑයත්     පිහිටන්නේ
බුදු පහසත් ලැබූ ගංතෙර     පිහිටන්නේ
බුදු හිමිගේ ධාතුත් මෙහි     පිහිටන්නේ
මනහර වූ මේ පුර කැලණිය     වන්නේ

දෙනෝ දහසකගේ     පිපාසය
සිඳලීමට හැකි ඔබ     හටම ය
එහෙයින් අපහට දිය     හැකිමය
මංගුර මනාලිය යන     නාමය

බොදු දූ දරැ වැඩිහිටියන්     අතර
පුමුඛ තැනක් ගනී මෙම     වෙහෙර
අහසට නැග වලාකුළු     අතර
දිස්වේ කැලණි වෙහෙර     නිතර

බානුක දේශාන්
8 ශ්‍රේණිය,
බප/කැල/ ගුරැකුල විද්‍යාලය, කැලණිය.

දින පොත