කිසිදා නොමියෙන අප්පච්චි
- 2019-10-27 21:45:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලේ කිරි කර නොපෙවුවාට
නිතර නිතර සුරතල් නොකෙරැවාට
මේ ලේ නහරවල දුවන්නේ
අප්පච්චිගේ දහදිය කඳුළු
ජීවිතේ මග වැරදී
මං මුළා වූ විට
ඔබෙ සෙනෙහස
අතැඟිලි අතරින්
ලිස්සා නොවැටුණි
නෙක බාධක දිවියට
කඩා වැටෙන සඳ
දුක බොඳ කර හරින්නට
කියාදුන්නේ නුඹය..
ඔබේ හදවත
ස්වභාව ධර්මයේ
සොඳුරැ ම සංරචනය යැයි
මට හැඟෙන්නේ එහෙයිනි
නිසංසලා දිල්රැක්ෂි
8 ශ්‍රේණිය,
ගා/ උඩලමත්ත මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments