කෙතක අසිරිය
- 2019-05-20 14:48:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුකුළු හාමි උදේ ඉඳන් කෑමොර දෙන්නේ
ගොවිරාලලා සැහැල්ලුවෙන් පාද තබන්නේ
පුංචි පුංචි තිත්ත පැටව් වතුරෙ නටන්නේ
නිල්ල ගැසුණු ගොයමේ ලස්සන ද කියන්නේ
දිය හොල්මන තවමත් නැහැ වැඩ අත්හැරියේ
ගමරාලලා කෙතේ මැද්දේ සිටගෙන ඉන්නේ
පුංචි පුංචි වී කුරැල්ලෝ වී ඇට කන්නේ
අනෙක් කුරැල්ලොත් උන් හට උදවු කරන්නේ
වක්කඩ ළඟ දිය සද්දේ රුව් පිළි දෙන්නේ
වැඩ හමාර කළ ගොවියෝ ගීත ගයන්නේ
හරක් පැටවු මිණි ලෙළවා නාද කරන්නේ
පරිසරයේ ගීත හඬට තාල ලෙසින්නේ
ඩී.පියත්මා ටානි ප්‍රනාන්දු
9 වැනි ශ්‍රේණිය,
බප/පිළි ජයලත් අප ස්වාමි දූගේ කන්‍යාරාමය,
මොරටුව.
Reply To:
Name - Reply Comment
0 Comments