කොහෙ සිටියාද පිස්සී
- 2020-02-25 08:51:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉඳගෙන අකුරැ කරමින් පන්තියක කොන
සිටියද සිරැර පන්තියෙ යයි ඉවත කන
කවි ගී කියා දඟ පොඩ්ඩක් සනසවන
පොඩි පන්තියේ ගුරැ අම්මා ළඟයි මන
පාඩම ඉවර කරදා බලමින් ඉස්සී
ගුරැ පැනයකින් මගෙ හදවත යයි ගැස්සී
පිළිතුරැ නොමැති විට නෙත් කෝපෙන් දිලිසී
තැළුැවා වේවැලෙන් කොහෙ හිටියද පිස්සී
ඉන්නට හැදුව මුත් ගුරැ ඇසකින් බේරි
දරැවන් ගැන ඉවකි ඇත්තේ යයි තේරී
මට හිනැහුණ ළමයි හින්දා හිත පෑරී
දුන්නා අවවාද සවනට හරි මීරී
ගුරැ පිය අවවාද හද පතුලට ම කිඳා
බැස සිප් සයුර තරණය කොට ගනිමි සොඳා
බාධක බිඳැර සිප්සයුරින් එතෙර වෙලා
ලැබ ගමි නිසැක ජය ගුරැ දෙවියන් ද පුදා
ඉඳුනිල් රසාදරී වික්‍රමරත්න
11 ශ්‍රේණිය,
කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය,
වීරපොකුණ.
Reply To:
Name - Reply Comment
0 Comments