2025 මැයි මස 07 පෙ.ව. 06:10 - {{hitsCtrl.values.hits}}
මම ගලන්නේ දොළේ
ගල් අතරින් ගැලේ
සීතල මගේ ගඟේ
මාළු නටති ඇඟේ
මම වේගෙන් ගලා
කන්දක් දැක මා
මුදුනෙන් පහළට වැටෙනා
දිය ඇල්ලක් මා
නැවතත් මා ගලා
යන්නේ වැව් වෙතා
කුඹුරැවලට වතුර දිදී
සතුටින් හිත් පුරවනා
දේදුනු ප්‍රභාෂණී රත්නායක
8 වැනි ශ්‍රේණිය,
කුලි/එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, පඬුවස්නුවර.
![]() |
diary Read more... |