ගමට නියඟයක්
- 2020-01-06 09:06:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසන්තය කොහේදෝ සැඟවී තිබෙන්නේ
හිරැ රශ්මිය දැඩි බව දැන් දැනෙන්නේ
වැව් ළිං ජලය ටික ටික දැන් සිඳෙන්නේ
මහ පොළොවත් දැන් නම් ඉරි තළන්නේ
ඈතින් පෙනෙන්නේ මිරිඟුව නොවේදෝ
දූලිවලින් පරිසරය ම වැනසේදෝ
නොයෙකුත් වසංගත දන හට වැලඳේදෝ
දැඩි නියඟක් ගම අත ළඟ හැඟෙනවදෝ
දැඩි නියඟයක් ජන හට දැඩි දුක් දෙනවා
සතුනුත් එයින් මිය යාමට මග එනවා
ජලය නැතිව මිනිසුන් හැම දුක්වෙනවා
පරිසරයේ හැටි මට දැන් වැටහෙනවා
ඡත්මිණි පමුදිතා අත්තනායක
11 ශ්‍රේණිය,
කුලි / විශාඛා බාලිකා විද්‍යාලය, කුලියාපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments