ගම්බද අසිරිය
- 2019-08-06 16:29:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රන්වන් ගොයමින් කෙත්වතු සැරසේ
නිල්වන් කන්දෙන් රුකවරණය දේ
ගංගා කොමළිය කදිමට බැබළේ
ගැමි පරිසරයක අසිරිය ගෙන දේ
වැව් දිය දිනකර එළියෙන් බබළයි
ඇළ දොළ පිරිපුන් කරමින් බැස යයි
වෙහෙර වහන්සේ කිරි සුදු පාටයි
වටපිට හැම තැන ගම මනහාරයි
සොඳුරැ ය අලංකාරය ගම්බද පරිසරය
මිනිසුන් එක් මෙන් හැම විට එකමුතු ය
පිටිසර වුවද යහගුණ දහමින් යුතුය
ගම්මානය සෑම අතින් අසිරිමය
ලසඳ ඔෂාන් විජයානන්ද
12 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments