ගම්මානය
- 2020-07-02 18:14:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳුමුදුන් අහස දෙස
විහිද ඇති අරැමැසිය
පියාඹන විහඟ කැල
සිතුවමක් මැවුවා ද
හිරැ කුමරැ එය මතින්
නැගී එන අපූරැව
ගම්මානේ සිරි අසිරි
වැඩිකළාවත් වීද
කෙත් යායේ කිරි කරල්
බරවෙලා මුල අගට
පැද්දි පැද්දි තිබේ
මදනලේ සිහිලසට
කුඹුර මැද පඹ රාලගේ උජාරැව
බලන හැම නෙත් කෙවෙනි
බියෙන් පුරවාලීයම මැදින් ගලා යන
ජල කුමරිගේ බහට
රුවටෙමින් තුරැ අගිස්
වතුර ඉස්සා බිමට
ඉමාෂි ප්‍රීතිකා
10 ශ්‍රේණිය,
මාර/සියඹලාගොඩ නැගෙනහිර මහා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments