2025 මැයි මස 07 පෙ.ව. 01:24 - {{hitsCtrl.values.hits}}
උදේ වුණාම පාසල් යාවි
ගුරැතුමා ආදරයෙන් පාසලට ගනීවි
අපි ආසාවෙන් එයි
අපි පාසල් වැඩ කරාවි
ගුරැ මෑණියෝ හොඳ නරක
කියාදේවි
අපි ඒවා ඉගෙනගෙන හොඳ දරැවෝ වේවි
අපට ගැසුවත් බැන්නත්
අපි ගුරැමෑණියට ආදරෙයි
අපි ලොකුවෙලා
හොඳ වැඩපලත් කරයි
අපහට ගුරැතුමා මතක් වේවි
අපි ගුරැතුමා සොයා එනවා
ආදරෙන් දෙපා යුග වඳිනවා
කේ.ඒ. පසිඳි මහේෂා
අවුරැදු 5,
නගරසභා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය, හොරණ.
![]() |
diary Read more... |