ගුරැ උපහාර
- 2018-10-01 16:18:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අගමැති විදු බිමේ උදා හිරැ කිරණ සේ
මල් කැකුළු නෙත් හැර ලොව දෙස බලන්න
වසර ගණනක නොමඳ සේවය
අනුස්මරණීයයි අපේ සිත් තුළ
සරැංගල වන් අපේ දිවියට
සුළඟක් සේ පිටුපසින් සිට
දුන් ඔවදන් වටී මතුවට
විදුබිමේ අද නොසිටියත් ඔබ
පතන්නම් ඔබට අපි මෙසේ
ගංගාවක් සේ ගලන ඔබේ දිවි ගමන
දීර්ඝායුෂයෙන් පිරේවා!!
කිත්මි කාවින්දි
8 ශ්‍රේණිය,
ක/අගමැති බාලිකා මහා විද්‍යාලය, පානදුර.
Reply To:
Name - Reply Comment
0 Comments