ගුරු මෑණියනි
- 2019-04-16 16:08:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝටු කැබැල්ලක් ගෙන අපහට ගැසුවා
මා දුටුවා ඔබේ නෙතඟ කඳුළින් පිරැණා
ගැසුවේ හොඳ කෙනෙකු වෙන්න කියා පැවසුවා
නුඹෙ දෑතම අප දිවියට කැපකර ලූවා
සිප් බිමෙහි මිණි පහණක් වී බබළන්නේ
මා දිවියේ සක්විති රජ නුඹයි වටින්නේ
හෙට ලොව ජයමාවත නුඹ පහදා දෙන්නේ
සිප් බිමෙහි සදා ඔබේ නමයි රුඳෙන්නේ
ඔබෙ දෑතේ සවියෙන් හෙට ලොව වෙත පියඹායන්නට
නුඹ කිරැළු නොපලත් ඒ විජිතයෙ සක්විති වන්නට
නුඹෙ නාමෙට නිසි පුදසුන පුදකර ලන්නට
අවසර යදිනෙමි ගුරැ මවු පායුග නමදින්නට
බුද්ධිකා හෂිනි බණ්ඩාර
9 ශ්‍රේණිය.
Reply To:
Name - Reply Comment
0 Comments