ගුරු ලොව
- 2019-08-16 21:58:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞරග්‍රහ මණ්ඩලයේ
විශාලතම ග්‍රහලෝකේ
අධි ගුරැත්ව බල ඇත්තේ
බ්‍රහස්පතියි නම් ලද්දේ
රතු ලපයක් මතුපිට ඇති
ලපය මැදිව කුණාටු ඇති
හිරැට වඩාත් සමීප වෙති
හිරැගේ රහස් සොයුරා වෙති
බොහෝ වසර කලකට පෙර
නිර්මාණය වූවකි මෙය
විකිරණ කිරණ පිරිලා ඇත
සූල් ලෙසත් නම් ලැබ ඇත
ජනෝමි උදුම්බරා ශිල්පා කුමාරි
9 ශ්‍රේණිය,
බ/ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments