ගෙවී යන දවස
- 2020-01-06 09:08:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා හෙමින් හෙමින් පායනවා
මල් කුමරියෝ තාමත් හැඩ වැඩ වෙනවා
පුංචි ළමෝ පාසල් යන්නට යනවා
උදෑසනක මේ අසිරියගෙන දෙනවා
හිරැ කුමරා වැඩ අවසන් කොට යනවා
මල් කුමරියො හෙමින් හෙමින් මැලවෙනවා
සඳ කුමරා අහසට හෙමිහිට එනවා
සුබ සැන්දෑවක් සැමහට ගෙන දෙනවා
සඳ කුමරා දැන් අහසේ රජ වෙනවා
තරැ කුමරියො රුජිනියො වී වටවෙනවා
කුඩා ළමයි ඒවා දැක තුටු වෙනවා
දවස නිමයි දැන් සේරම නිදියනවා
හන්සලී නිහින්සා මාරසිංහ
8 ශ්‍රේණිය,
කු/ඩී.බී.වෙලගෙදර මධ්‍ය මහා විද්‍යාලය,
කුරැණෑගල.
Reply To:
Name - Reply Comment
0 Comments