ජලයේ ගමන
- 2019-08-16 14:46:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳු ගැටයක උපත ලබා
කැලෑ රොදෙන් පැන ඇවිදින්
පුංචි පුංචි දිය පාරක්
ඇදිලා එන්නේ
පුංචි පුංචි දිය පාරවල් එක්වීලා
දිය ඇල්ලක් වී සොඳින්
කඳු ගැට බැස සෙමින් සෙමින්
ගලා බසින්නේ
දිය ඇල්ලේ හෙමින් හෙමින්
කුඹුරැවලට වතුර දිදී
වන රොදවල සැංගි සැංගි
ගලා බසින්නේ
පුංචි පුංචි දිය ඇලි
එක්වීලා සැලි සැලි
ගංගාවක් වී මුහුදට
ඇදිලා යන්නේ
අයමි උපේත්තා මෙන්ඩිස්
8 වැනි ශ්‍රේණිය
මහින්ද රාජපක්ෂ විදුහල
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments