ජල රැලි නංවා
- 2019-11-29 12:42:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳුවැටි අතරින්
ගල්පර අතරින්
පල්ලම් බැස බැස
ගලනා ගංගා
ජල රුලි නගමින්
ඉඟි බිඟි කරමින්
රට සරැ කරමින්
ගලනා ගංගා
වැඩියෙන් වැඩෙමින්
දිය රුලි නගමින්
සයුර සොයා යන
මනහර ගංගා
ඉඳුමිණි ලේකම්ගේ
9 ශ්‍රේණිය,
ර/විද්‍යාකර මහා විද්‍යාලය,
ඕපනායක.
Reply To:
Name - Reply Comment
0 Comments